සිංහල

ෂාන් ට්රා න්ස්ලේෂන්ස් වෙතින්

සුභාශිංසන!

ෂාන් මගින් ඔබට ජාත්යසන්තර  මට්ටමේ උසස් පරිවර්තන, අන්තර්ගත රචනය, පිටපත් කිරීම් හා උප ශීර්ෂ ගැන්වීම් යනාදී වූ සේවාවන් සාධාරණ මිල ගණන් යටතේ සිදු කරගත හැකිය.

පහත දේ සම්බන්ධව හොඳම ආයතනය මෙයයි-

  • රටවල් 35 කට අධික සංඛ්යාරවක්   තුළ හවුල්කරුවන් සිටීම
  • අඩුම මිල හා තත්ත්ව සහතිකය
  • නියමිත සේවය ලබාදීමට නොහැකි වුවහොත් දණ්ඩන මුදලක් ලබාදෙනු ලැබේ
  • පරිවර්තන සඳහා භාෂා යුගල 2500 කට අධික සංඛ්යා්වක්
  • අන්තර්ගත රචනයන් සඳහා භාෂා 300 කට වැඩි සංඛ්යා්වක්
  • ලොව පුරා සේවා දායකයන් 800 කට අධික ප්රාමාණයක විශ්වාසය දිනා තිබේ
  • 24X6 සේවාව සපයන එකම ‘කාන්තාවන්ගෙන්ම සමන්විත වූ ජාත්යාන්තර කණ්ඩායම’

ඇස්තෙමේන්තුගත ගාස්තුව පරීක්ෂා කරන්න නැතහොත් මාර්ගගතව සංවාදයේ නියැලෙන්න.

ස්තූතියි!